amd vs intel ( 1 )
cpu ගැන හැමෝම අහල ඇතිනෙ…. දන්නවද cpu එකකින් ඇත්තටම මොකක්ද වෙන්නෙ කියලා…. ඔබට පරිගණක විද්‍යාව පිලිබදව මූලික හෝ දැනුමක් නැතිනම් පමනක් පරිගණකයක් සෑදීමේදී procesor එකට වැඩියෙන්ම මුදලක් වැය වීම , බොහෝ අය තම පරිගණකය cpu number එකෙන් හැදින්වීම තුලින් පරිගණකයේ ප්‍රධානම අංගය cpu එක බවට නිගමනයකට එලබිය හැකියි.
මෙය කියවන බොහෝ දෙනෙක් පරිගණකයේ සැකැස්ම ගැන දන්නා නිසා මම ඒ පිලිබදව කෙටියෙන් ලිවීමට සිතුවා..
CPU එකක ප්‍රධාන කොටස් 2යි (ප්‍රධාන වශයෙන් කොටස් 2 යි. තවත් කොටස් තියෙනවා.)
A.L.U (අංක ගණිතමය හා තාර්කික ඒකකය)
- C.U (පාලන ඒකකය)
මේ සියල්ල සිදු වන්නෙ binary digits කියන මූලිකම සංකල්පයෙන්. ඒ කියන්නෙ 1 සහ 0 ඉලක්කම් දෙකෙන් කියලා හිතන්න පුලුවන්..
On අවස්ථාව = 1
Off අවස්ථාව = 0
ප්‍රධාන වශයෙන් cpu ප්‍රධාන වශයෙන් කොටස් 2යි. ඒවා නම්,
* single core procesor
* Multi core procesor
* single core procesor
* Multi core procesor
Single core prosesars ගැන කතා කරන්න කලින් බලමු මොකක්ද මේ core කියන්නෙ කියල . සරලවම කිව්වොත් core කියන්නෙ procesor එකේ තියෙන prysical cpu ගණන.
ඔබ මෙය අවදානයෙන් කියෙව්වනම් ඔබට ප්‍රශ්නයක් එන්න ඕනෙ මේ cpu හා procesor කියන වචන ගැන.
සරලවම කිව්වොත් cpu එක කියන්නෙ procesor එකේ තියෙන chip එකකට . සමහර procesor වලට cpu දෙකක් හෝ කිහිපයක් උවත් තිබිය හැකියි. බොහෝ ශිෂ්‍යයන් විසින් procesor ය cpu එක නමින් හැදින්වීමට පුරුදු වී සිටින්නෙ ඔව්න්ගේ විශය නිර්දේශයට අනුව මෙය cpu නමින් හදුන්වන නිසා විය හැකියි.
Single core proseser යක ඇත්තේ එක් cpu එකක් පමණයි. සාපේක්ෂව මෙහි වේගය ඉතා අඩුයි. ප්‍රසිද්ධම single core procesor ය වන්නේ intel pentium 4 සහ intel celeron යන procesors වේ. Amd සමාගමේ casper සන්නාමයට අයත් single core prosesars ද දක්නට ලැබේ.
බොහෝ single core procesor වල 1core 1threds වුවත් pentium 4 හි core 1ක් හා threds 2ක් අඩංගු විය. මෙම මැජික් එකේ සත්‍ය නම SMT තාක්ශණය වුවත් intel සමාගම විසින් මෙය intel hyper threading යන නමින් හැදින්වීමට යොමු විය. පසුව amd සමාගම විසින් මෙම ක්‍රමයේ සත්‍ය නාමය වන SMT (Surface-mount technology) යන නාමය ඔව්න් සතු කර ගත්තා.
මෙම Surface-mount තාක්ශණයේ දී සිදුවන්නෙ prysical cpu 1ක් ඇති පරිගණක යක එම cpu එකට සාපේක්ෂව logical cpu ගණන වැඩි කිරීමයි. එක් cpu එකකින් කලහැකි කාර්ය ප්‍රමාණය එකවර දෙගුනයක් හෝ කිහිප ගුණයකින් වැඩි කිරීම මෙම තාක්ශණයේ අරමුනයි.නමුත් මෙම ක්‍රමය භාවිතයේදී වැඩි වන වේගය (clocks speed ) 10-15% තරම් වේ.
සීතල යුද්ධය
Multi core procesor වල සැබැවින්ම cpu එකකට වඩා ඇත . මේවායේදී SMT තාක්ශණය භාවිතා නොකලද single core procesor වලට වඩා වේගය වැඩිය. Intel සමාගම multi core procesor මාදිලිය ආරම්භ කලේ pentium D procesor ය නිර්මාණය කිරීමෙනි. ලොව ප්‍රථම procesor ය නිර්මානය කලේ amd සමාගම වුවත් multi core procesor නිර්මානය සමග intel සමාගමට දිගු ගමනක පියවර තැබුවේය.
Multi core procesor වල සැබැවින්ම cpu එකකට වඩා ඇත . මේවායේදී SMT තාක්ශණය භාවිතා නොකලද single core procesor වලට වඩා වේගය වැඩිය. Intel සමාගම multi core procesor මාදිලිය ආරම්භ කලේ pentium D procesor ය නිර්මාණය කිරීමෙනි. ලොව ප්‍රථම procesor ය නිර්මානය කලේ amd සමාගම වුවත් multi core procesor නිර්මානය සමග intel සමාගමට දිගු ගමනක පියවර තැබුවේය.
වසර ගනනාවක් යනතුරුම intel සමාගම තම ආධිපත්‍යය ලොව පුරා පැතිරවිය. මෙමෙ කාලය amd සමාගමට කෙතරම් අයහපත් ද කිවතොත් ඔව්න් ගැන සාමාන්‍ය ජනතාවට අමතක වී තිබුනි. වසර 2001-2016 පමණ වන තෙක් නිහඩ ගමනක් යාමට amd වරුන්ට සිදුවිය.
සියලු දේ ගැන උපේක්ෂාවෙන් බලාසිටි amd සමාගම නව පිම්මක් පැනීමට සූදානම් විය . Intel සමාගම procesor සෑදීමට භාවිතා කරන 14nm තාක්ශණය වෙනුවට 7nm තාක්ශනය හදුන්වා දීමට amd සමාගම පියවර ගත්ත. මෙමගින් procesor ය තුල අඩු ඉඩකින් වැඩි chips ප්‍රමානයක් lithography printing කිරීමට අවස්තාවලැබුනා
author :- yashen fernando
Tech blogger.
Next week එකේ blog එක :- දැනට හොදම තාක්ශණය කාගෙද?




Comments
Post a Comment