හොදම තාක්ශණය (Lithography printing proces )

amd vs intel ( සීතල යුද්ධය 2)



Cpu වර්ග දෙකක් සංසන්දනය කරන්න ගොඩක් guidelines තිබුනත් ඉන් වඩා වැදගත්කමක් ඇති මාතෘකා කිහිපයකින් අපි මේ ගැන කතා කරමු. ප්‍රධාන ම guid එක cpu එකක T.D.C එක උනත් ඒක ගැන දිගට කතා කරන්න තරම් ලොකු මාතෘකාවක් නෙවෙයි. ( TDC කියන්නෙ ඒකක කාලයකදී කලහැකි උපරිම කාර්ය ප්‍රමාණය ).

                     හැමෝම දන්නවා intel සමාගම  දැන් සැලකිට යුතු කාලයක ඉදන් ඔවුන්ගේ  procesors නිශ්පාදනයට යොදා ගන්නේ 14nm lithography  technology එක බව. ගොඩක් අය මේ තාක්ශනය අලුත් වෙයි කියල හිතුවත් අලුතින් එලිදැක්වූ intel i9 9200k procesor යට තියෙන්නෙත් 14nm තාක්ශණය. ඉතින් amd සමාගම අර හාවා සහ ඉබ්බා කතාවෙ ඉබ්බා වගේ intel සමාගම  පසුකරගෙන ගොඩක් දුර ගිහින්. ඔවුන් මේ වෙනකොට use කරන්නෙ 7nm lithography technology එක . වෙන විදිහට කියනවනම් intel සමාගමේ procesors වලට යොදා ගන්නා තාක්ශණයට වඩා 200%ක පමණ හොද තාක්ශණයක් . මොකක්ද මේ නැනෝමීටර් , lithography technology  කියන්නෙ කියල දන්නෙ නැති අයට ඒ ගැන සුලු විස්තරයක් කරන්නම්.



               හිතන්න අපි ලග A4 කොළ 2ක් තියෙනවා. අපි ඒකෙ එකම අකුර කොළයේ ඉඩ ඉවර වෙනකන් ලියාගෙන යනවා. හැබැයි එක A4 එකක ලියන්නෙ ප්ලැටිග්නම් එකකින් අනෙක් කොලේ ලියන්නෙ  සාමාන්‍ය පෑනකින්. ඔබට වැඩි වතාවක් අකුර ලිවීමට හැකි වන්නෙ කුමකින් ලියූ කොලයේද?. මෙහි මා සදහන් කල ප්ලැටිග්නම් පෑන 14nm තාක්ශණයටත්සාමාන්‍ය පෑන 7nm තාක්ශණයටත් සමාන යැයි උපකල්පනය කිරීමෙන් මේ ගැන දළ අදහසක් ලබා ගත හැක.
එනම් එක silicon wafer එකක් තුල lithography print  කල හැකි chips සංඛ්‍යාව මේ අගය මත රදා පවතී. 



           කෙසේ වෙතත් lithography printing proces එකේදී print  වෙන සියලු සියලු chips සක්‍රීය තත්වයේ නොපවතින අතර ඉන් කිහිපයක් එම අවස්තාවේදීම අක්‍රීය වේ. මේ නිසා වැඩි ප්‍රමාණයකින් යුතු chips (14nm) වලින් නිසි බලයම නොලැබෙන අවස්ථාද ඇත. එහෙත් 7nm තාක්ශණයේදී මේ අහිතකර ප්‍රතිඵලය සාපේක්ෂව නොසැලකිය හැකි තරම් වේ. මන්ද 7nm chips ප්‍රමාණයෙන් කුඩා නිසා එක් wefer  එකක වැඩි chips ප්‍රමාණයක් print කල හැකි නිසා. 



Amd ලා මේ lithography technology  එකෙන් ටිකක් දුර ගිහින් දැන් ඔවුන් භාවිතා කරන්නෙ cxx panel එකක් . මේකෙ cores 8 බැගින් තියෙන panel 2ක් තියෙන්නෙ. Cors 6 ක procesor  යක නම් එම core වලින් 6ක් active කරලා ඉතුරු ඒව disable කරනවා.. මේ තාක්ශණයේදී වේගය ඉතා වැඩි අතර භාවිතා කරන විදුලි ප්‍රමාණය අඩුයි.




Grapic ගැන කතා කරත් වෙන්නෙ අපි උඩ කතා කරපු සිද්ධියමයි.  intel Cpu වල chip එකක ප්‍රමාණය වැඩි නිසා අක්‍රීය වී අපතේ යා හැකි chips ප්‍රමාණය වැඩියි. ඒ නිසා onbord grapics වල තත්වය සාපේක්ශව අඩුයි. නමුත් amd cpu වල අක්‍රීය වන chips ප්‍රමාණය නොසැලකිය හැකි තරම් වන නිසා onbord grapics තත්වය  intel වලට වඩා 150%කින් quality වේ.



තාක්ශණයෙන් කෙතරම් උඩකින් සිටියත් amd ryzon cpu වල මිල ලෝකයේ අඩුම branded cpu වල මිල වේ. Intel core i5 cpu එකක ඇති පහසුකම් වලටත් වඩා පහසුකම් ryzon 3 cpu එකක ඇත. අඩුම මිලට වැඩිම ඵලදායිතාවක් ලබා ගැනීමටනම්  දැනට විසදුම amd ryzon praducts තමයි.



    Next blog :- හොදම onbord  grapic 


                      Author :- yashen fernando
                                     tech blogger
          

Comments

Post a Comment