අලුත් නොවන10 වැනි පරම්පරාව …..
ඒ වෙනකොට හුගක් අය මේ තාක්ශණය අලුත් නොකිරීම ගැන කනස්සල්ල ඵල කරා… හැබැයි නැවතත් intel සමාගම තම 10th gen cpu set එක 14nm තාක්ශණයෙන්ම නිපදවා තිබෙනවා.
9th gen වලින් 10th gen වලට මාරු වීමේදී ඔබට ලැබෙන්නේ වාසි කිහිපයක් පමණයි. මෙහිදී i9 cpu එකේ cores 1 ක් හා treds 2ක් වැඩි කර තිබෙනවා . තවද i3 , i5 , i7 , i9 සියල්ල සදහා hyper threading පහසුකම ලබා දී තිබෙනවා . තවද ඔව්න්ගේ cpu line up එකේ cpu වල base clock එක කුඩා ප්රමාණ වලින් වැඩිකර තිබෙනවා.
නමුත් මෙම පහසුකම් සියල්ල amd සමාගම විසින් 7nm යටතේ ලබා දීමත් මේ වන තෙක් එකම motherboard එක්ක වෙනස්කම් යතේ තම cpu assemble කිරීමට අවස්ථාව ලබා දීම මගින් amd සමාගම මේ වනවිට ජනතාව අතර ප්රසාදය ලබා ගෙන පවතිනවා.අවසානයේදී අපට පෙනී යන්නේ intel සමාගම තම නව නිශ්පාදනය අලුත් යැයි කිව නොහැකි බවයි. එය refresh කිරීමක් වැනිය.
Author :- yashen fernando
Tech blogger





This comment has been removed by a blog administrator.
ReplyDelete