10 වැනි පරම්පරාව ( 10 th gen )

අලුත් නොවන10  වැනි පරම්පරාව …..





2018 -2019 අතර කාලයේදී එලිදැක්වූ  intel 9th gen sires එක intel සමාගම  විසින් කිසිවෙකු නොසිතූ ලෙස 14nm තාක්ශණයම යොදා ගත්තා .
ඒ වෙනකොට හුගක් අය මේ තාක්ශණය අලුත් නොකිරීම ගැන කනස්සල්ල ඵල කරා… හැබැයි නැවතත් intel සමාගම තම 10th gen cpu set එක 14nm තාක්ශණයෙන්ම නිපදවා තිබෙනවා.



මෙහි ප්‍රධානම බලපෑම වන්නේ ඔබ intel 9th gen cpu එකක් use කරනවානම් ඔබට බැහැ 10th gen වලට cpu එක විතරක් මාරු කරන්න… නව generation එකත් සමගම intel විසින් සුපුරුදු පරිදි ඔව්න්ගේ Motherbord type එක වෙනස් කර තිබෙනවා. මේ නිසා ඔබ 10th gen cpu එකකට මාරු වනවානම් අනිවාර්‍යෙන් ඔබේ motherboard  එකත් මාරු කල යුතුමයි.




9th gen වලින් 10th gen වලට මාරු වීමේදී ඔබට ලැබෙන්නේ  වාසි කිහිපයක් පමණයි. මෙහිදී i9 cpu එකේ cores 1 ක් හා treds 2ක් වැඩි කර තිබෙනවා . තවද i3 , i5 , i7 , i9 සියල්ල සදහා hyper threading  පහසුකම ලබා දී තිබෙනවා . තවද ඔව්න්ගේ cpu line up එකේ cpu වල base clock එක කුඩා ප්‍රමාණ වලින් වැඩිකර තිබෙනවා. 


නමුත්  මෙම පහසුකම් සියල්ල amd සමාගම විසින් 7nm යටතේ ලබා දීමත් මේ වන තෙක්  එකම motherboard එක්ක වෙනස්කම් යතේ තම cpu assemble කිරීමට අවස්ථාව ලබා දීම මගින් amd සමාගම මේ වනවිට ජනතාව අතර ප්‍රසාදය ලබා ගෙන පවතිනවා.අවසානයේදී අපට පෙනී යන්නේ intel සමාගම තම නව නිශ්පාදනය අලුත් යැයි කිව නොහැකි බවයි. එය refresh  කිරීමක් වැනිය.



                 Author :- yashen fernando 
                                Tech blogger


Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment